dcsimg
Image of Blackboard Tree
Creatures » » Plants » » Dicotyledons » » Dogbane Family »

Blackboard Tree

Alstonia scholaris (L.) R. Br.

රුක්අත්තන ( Sinhalese )

provided by wikipedia emerging languages

වැල් රුක්අත්තන (Golden trumpet vine) නමින් පරසිඳු මේ ශාඛ වර්ගයේ විද්‍යාත්මක නම Allamanda cathartica වේ. දිගු සිහින් කඳවලින් යුත් පඳුරේ, මඳ කොළ පැහැ සිහින් පත් අතරින් මතුව එන, කඳ අග පිපි පුෂ්ප නෙත් අලවන දසුනකි. මේ සුන්දරත්වය නිසා, බුදුන් පිදීමට මල් ද ගස විසිතුරු පැළෑටියක් ලෙස ද ගැනේ. නිවෙස් අසල, ගෙවතු මැද, කුළුණු අසල හෝ බැල්කනියක ද වවා ගත හැක. රැක් අත්තන මධ‍යාම ඇමරිකාව නිජබිම කොටගත් ශාඛයක් ලෙස සැලකේ.

license
cc-by-sa-3.0
copyright
විකිපීඩියා කතුවරුන් සහ කතුවරුන්